Ads Top

අපි දන්නේ කොහොම ?

 

අපි දන්නේ කොහොම
___________________

අපි දන්නේ කොහොම හරියටම
මිනිසුන් සතුටින් බව
මීටරයක් දුරින් ඉන්න අපි හැවොම
ගෙවනා සිනහා ජීවිතය
දුක සතුට මනින, ඒකත් බං මිම්මක්ද
අපි අහල පිස්සෙකු මෙන් සිනාසෙන
මිනිසාට වෙන්නැති මේ ලොව දුක වැඩිම
ඉතිං අපි කොහොම
මනින්නේ දුක සතුටේ මිම්ම


අනූ පෙරේරා | සිත්තම් මායා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.